"එකපුග්ගලො භික්ඛවෙ ලොකෙ උප්පජ්ජමනො
උප්පජ්ජති අච්ඡරිය මනුස්සො කතමො එක පුග්ගලො
අරහං සම්මා සම්බුද්ධො"
දෙවියන් සහිත ලෝකයාට හිත වැඩ පිණිස අනුකම්පා පිණිස ලොව උපදින එකම අසිරිමත් පුද්ගලයා සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ය. උන්වහන්සේ අසමසමයහ. අප්‍රති පුද්ගලයහ. අසහායහ. දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ අචින්ත්‍ය පුද්ගලයෙකි.
No comments:
Post a Comment